Most Popular Band, Prashasthi 2024 July 16, 2024 by siriadminmavo with No Comment AchievementsNews Most popular band, “Prashasthi 2024” The Senior Western Brass Band of Sirimavo Bandaranaike Vidyalaya-Colombo 7 for becoming the most popular band of “Prashasthi 2024”
සිරිමාවෝ සිසුවියන් රෝගීන්ට සිදුකළ දේ. ගුරුවරුත් ඒකට හවුල් වෙලා. July 3, 2024 by siriadminmavo with No Comment News සිරිමාවෝ සිසුවියන් රෝගීන්ට සිදුකළ දේ. ගුරුවරුත් ඒකට හවුල් වෙලා.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා June 21, 2024 by siriadminmavo with No Comment EventsNews සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා! සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව 19/20/21 යන දිනහි පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ලැබේ.පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා! Invite all to see the poson Lantern presented by Sirimavians in Art section. I highly appreciate the teacher in charge of it Ms Dulakshi and her team for their commitment.The principal Dr.(Mrs) Sumedha Jayaweera