About Sirimavo Bandaranaike Vidyalaya

Budumadura

The School

Sirimavo Bandaranaike Vidyalaya is a well-known girls’ school located in Colombo, the commercial city of Sri Lanka. Established in 1973, the school has a long and distinguished history of delivering education to young ladies in Sri Lanka. The school is named after Sirimavo Ratwatte Dias Bandaranaike, the world’s first female Prime Minister who served as the Prime Minister of Sri Lanka for three terms.

The school has a strong academic record and has produced many successful students who have gone on to achieve great things in various fields. The school has consistently performed well in national examinations and has been recognized for its excellence in education.

Apart from academics, the school places a strong emphasis on extracurricular activities and encourages students to participate in a variety of clubs and societies. The school has a strong sense of community and encourages students to participate in various community service projects. Students are encouraged to volunteer their time and skills to help those in need, and the school has several programs to facilitate this.

Principal’s Message

With great enthusiasm and honour, I extend my warmest greetings to the entire Sirimavo Bandaranaike Vidyalaya community as the newly appointed Principal. As I step into this esteemed role, I am truly humbled by the legacy of excellence that this institution holds and excited to contribute to its continued growth and success.

Sirimavo Bandaranaike Vidyalaya has a rich history of fostering academic excellence, nurturing holistic development, and cultivating a vibrant community of learners. I am committed to upholding these values while embracing innovation and forward-thinking practices that prepare our students for the challenges and opportunities of the 21st century.

Together, we will strive to create a nurturing and inclusive environment where students feel empowered to explore their passions, embrace diversity, and realise their full potential. Our dedicated faculty and staff are devoted to providing quality education that equips students with knowledge and nurtures critical thinking, creativity, and a strong sense of social responsibility.

Parental involvement is a cornerstone of our school’s success, and I encourage parents to actively participate in their child’s educational journey. By working hand in hand, we can create a supportive network that ensures our students’ holistic development and well-being.

As we embark on this new journey, I am excited about the possibilities that lie ahead. Our curriculum will continue to evolve to meet the demands of a rapidly changing world, incorporating technology, interdisciplinary learning, and real-world applications. Extracurricular activities will thrive as we provide platforms for students to explore their interests and talents beyond the classroom.

I am here to listen, learn, and lead. I am open to feedback from anybody to ensure that we provide our students with the best possible educational experience. Let us embrace this journey of growth, learning, and collaboration, and together, we will create a brighter future for the students of Sirimavo Bandaranaike Vidyalaya.

I look forward to meeting and working with each one of you. Here’s to a successful and fulfilling journey ahead!

Dr.J. Sumedha Jayaweera
Principal
Sirimavo Bandaranaike Vidyalaya

Dr J Sumedha Jayaweera Madam Principal Message

school anthem

සැරදේ සැරදේ විදුහල් මව’ පේ//
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් මව සැරදේ

ශිල්ප කලා විදු නුවණ බෙදා
සුසිරිතටම නෙත සිත ද යොදා//
දැල්වෙයි දැල්වෙයි විදු එළිය ම ඔබ
නවමු ලොවට යන මඟ පාදා

මෙදෙස මෙබස ගැන සිත පොළඹා-
දෑ හැඟුමන් හැම විට මොළවා//
මවුනි ඔබෙන් ලද උණුසුම විඳ විඳ
පෙරට ඇදෙමු ජය කෙහෙලි නගා

දැයේ තෙදට ඉර මඬල ඔබයි-
සිතේ සවිය සරසවිය ඔබයි //
දොළොස් මහට එක පහන ඔබයි
සතර දෙවන සත්සලද ඔබයි

සැරදේ සැරදේ විදුහල් මව’ පේ //
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් මව සැරදේ

පබැඳුම -සුනිල් සරත් පෙරේරා

School Motto

උගනිමු, හැදෙමු, සැනසෙමු

උගනිමු
නොදත් බව අඳුර බිඳ දැනුමෙන් පහන් කරන්නට අප සිත.

හැදෙමු
යහපතින් අයහපත වෙන්කොට ලෝවම සරසන්නට.

සැනසෙමු
වියත් බවයේ ශික්ෂිත පරපුරකින් දැය බබලවන්න.

“උගනිමු , හැදෙමු , සැනසෙමු “යන ආදර්ශ පාඨය පෙරටු කර ගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අනන්‍යතාවය සුරැකී මෙහිලා ප්‍රධාන වන්නේ අප විද්‍යාලයට ම සුවිශේෂී වූ පාසල් ලාංඡනයයි.

එහි පෙති පහකින් යුත් රේණු සහිත මලකි. පහන් දෙකක් එක් වී දැල්වෙන සිළුවෙන් ඒ මල ආලෝකමත් වේ. මලෙහි පෙති පහෙන් ගම්‍ය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ කළ මුල් අවධියේ පටන් එක් ශ්‍රේණියකට අයත් වූ පන්ති පහට ආවේණික නාමයන් වන නෙළුම්, සමන් ,මානෙල් ,නාමල් හා කුමුදු යන මල් වල නම් ය. මල්කෙමියේ සිට පිටතට ඇදෙන රේණු සමූහය මගින් දෘශ්‍යමාන වන්නේ ඒ ඒ පන්ති කාමර තුළ ඉතිහාසයේ පටන් මේ දක්වා ඉගෙන ගන්න සිරිමාවෝ බණ්ඩාරනායක කීර්තිනාමය විශ්වය තුල පැතිරවීමට සමත් වන ආදරණීය සිරිමාවියන් ය.

පහන් දෙකක් එක්වීමෙන් දැල්වෙන පහන් සිළු මලට ආලෝකය ගෙන දේ. පහන් දෙකෙන් සංකේතවත් වන්නේ විනය හා දැනුමයි. ඒවා එක්වීමෙන් සෑදෙන යෝධ පහන් සිළුවේ ආලෝකය ඉමහත් ශක්තියක් වී විදුමව් තුරුලේ හැදෙන වැඩෙන දහසක් දියණිවරුන්ට ජීවය ලබා දෙයි. සාරධර්ම නැමැති තෙල් වලින් පෝෂණය වී පුරා වසර 50ක් තිස්සේ දැල්වෙන එම පහන් සිළුව තව තවත් ආලෝකමත් වී සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිය දසත පතුරාලමින් තවත් අනාදිමත් කාලයක් දැල්වෙනු ඇත.

School Flag

Sirimavo Bandaranaike Vidyalaya Flag

පාසල් ධජය නිර්මාණය කරනු ලබන්නේ 1982 දී ය.

පාසලේ අනන්‍යතාවය සුරකින වස්තූන් අතර පාසලේ ධජයට හිමි වන්නේ අනගිභවනීය ස්ථානයකි. විද්‍යාලයේ නිල වර්ණය වනුයේ රෝස සහ නිල් වර්ණයන්ය. රෝස පැහැයෙන් කාන්තාවක සතු සෞම්‍යභාවය නිරූපණය වන අතර , නිල් පැහැය අහසක් සේ පාරිශුද්ධ බව, පූර්ණ මානසික ශක්තිය හා චරිත ශක්තිය නිරූපණය කරන අතර මේ සියල්ලේ ආභාෂය ලබමින් ලොවට පා තබන සිරිමාවියන් මුළු මහත් සමාජයටම ප්‍රභෂ්වරයක් වන බවත් පාසල් ධජයෙන් ප්‍රකාශිත වේ.

The two colours blue and pink in the school flag symbolize love and kindness to all world begins

Vision

ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනය.

 

 

 

Mission

ශ්‍රී ලංකාවෙ අනන්‍යතාව පිළිඹිඹු කරමින් අන්‍ය ජාතීන් හා ආගම් වලට ගරු කරන , දේශීය සංස්කෘතිය අගය කරන්නා වූ , සදාචාර සම්පන්න , ආධ්‍යාත්මික ගුණයෙන් පිරි , මානසික හා ශාරීරික සුව සම්පත්තින් හෙබි , විනයගරුක සමාජශීලී බුද්ධිමත්, පරිසරයට සංවේදී, රටට හා ආර්ථිකයට වැඩදායි ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි පෞරුෂත්වයෙන් හා නායකත්වයෙන් හෙබි මානව හිතවාදී දිරිය දියණියක් ලොවට බිහි කිරීම.