සිරිමාවෝ දියණියන්ට ජනපති කියූ දේ

නවීන තාක්‍ෂණය සහ දැනුම, අධ්‍යාපනයේ නව ආයුධය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි වසර 75 තුළ රට ඉරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්*ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Prize Awarding Ceremony
Shopping Basket