Sirimavo Bandaranaike Vidyalaya Official Website
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව 19/20/21 යන දිනහි පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ලැබේ.
පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!
Invite all to see the poson Lantern presented by Sirimavians in Art section. I highly appreciate the teacher in charge of it Ms Dulakshi and her team for their commitment.
The principal Dr.(Mrs) Sumedha Jayaweera