food exhibitions 2023 iii

පොෂණීය දේශීය ආහාර ප්‍රදර්ශනය 2023

පොෂණීය දේශීය ආහාර ප්‍රදර්ශනය

food exhibitions 2023 ii

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට (“අප කන බොන දේ පාඩම”) සගාමීව පොෂණීය දේශීය ආහාර ප්‍රදර්ශනයක් 2023/09/11 වෙනි දින විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මැතිනියගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විණ.

ආචාර්ය සුමේධා ජයවීර සමඟ විකසිත

කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර සමඟ විකසිත රෑ හත Welenda Sevaya

විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර සමඟ විකසිත රෑ හත අගෝස්තු 23 බදාදා රාත්‍රී 7.30 ට.

ආචාර්ය සුමේධා ජයවීර සමඟ විකසිත

කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර සමඟ විකසිත රෑ හත

අගෝස්තු 23 බදාදා රාත්‍රී 7.30 ට