පොසොන් පහන් කූඩු තරඟාවලිය. June 19, 2025 by New Admin with No Comment EventsNewsUncategorized පොසොන් පහන් කූඩු තරඟාවලිය. සිරිමාවෝ බණ්ඩාරනායකක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාජ සංහිඳියාව හා ශිෂ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය,ප්‍රජා සබඳතා සංවර්ධනය හා ප්‍රජා සේවා අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද පොසොන් පහන් කූඩු තරඟාවලිය.