Clean Sri Lanka Project

සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා

සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා

අපි සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා – විදුහල්පතිනී ආචාර්‍ය සුමේධා ජයවීර

PA Sysytem

Official handover of the new school PA system

New PA System Handed Over to School with Support from Sri Lanka Air Force

PA Sysytem

Today marked a momentous occasion for the school as the newly installed Public Address (PA) system was officially handed over, symbolizing the successful completion of this much-anticipated project. The manpower for the project was generously provided by the Sri Lanka Air Force, showcasing their technical expertise and commitment to community development.

The handing-over ceremony was graced by Ms. Enoka Rajapaksha, the wife of Air Marshal Udeni Rajapaksha and a distinguished alumna of the school. Joining her were Air Force officials who played a vital role in the project. The PA system was officially entrusted to the school’s esteemed Principal, Dr. Sumedha Jayaweera, during the event.

The initiative reflects the visionary leadership of Dr. Jayaweera, whose bold decision to involve the Air Force’s technical team ensured the project’s seamless execution. The school community extends its deepest gratitude to Dr. Jayaweera and the Sri Lanka Air Force for their invaluable contribution to enhancing the school’s facilities.

This collaboration stands as a testament to the power of partnerships in driving progress and marks a new chapter in the school’s journey toward excellence.

WhatsApp Image 2024-10-10 at 4.33.07 PM

The first official meeting was held with the President of the Rotary Club of Colombo Central, Mr. Abbayan Vinodhan,

The inaugural official meeting was conducted with Mr. Abbayan Vinodhan, the President of the Rotary Club of Colombo Central.

WhatsApp Image 2024-10-10 at 4.33.07 PM

We are pleased to announce that the first official meeting was held with the President of the Rotary Club of Colombo Central, Mr. Abbayan Vinodhan, to charter the Interact Club of Sirimavo Bandaranaike Vidyalaya for the year 2024. This important initiative was spearheaded by the Principal, Dr. (Mrs.) Sumedha Jayaweera, with the dedicated support of teachers, Ms. Dileesha Atapattu and Mr. Sujith de Zoysa.

The students of Sirimavo Bandaranaike Vidyalaya are excited to take their first step into the Interact journey, which promises to benefit not only the students but also the wider community. We look forward to fostering leadership, service, and personal growth through this valuable partnership with Rotary.

Smart Board Project 002

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන

ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන

Smart Board Project 001

ගරු විදුහල්පතිනි ආචාර්‍ය සුමේධා ජයවීර මහත්මියගේ සංකල්පයක් අනුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන 2024/07/25 දින පැවැත්විණි.

ආදි ශිෂ්‍යා සංගමය

lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව 19/20/21 යන දිනහි පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ලැබේ.

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

 

Invite all to see the poson Lantern presented by Sirimavians in Art section. I highly appreciate the teacher in charge of it Ms Dulakshi and her team for their commitment.

The principal
Dr.(Mrs) Sumedha Jayaweera

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

ආනුභා 2024 කලා උලෙළ

ආනුභා 2024 කලා උලෙළ

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ කලා අංශය විසින් සංවිධාය කරන ආනුභා 2024 කලා උලෙළ .
මෙවර මනුශ්‍යත්වය තේමා කොට සුසංහන ලෙස නම් කොට ඇත.
ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කලා කීර්ති ජයන්ත චන්ද්‍රසිරි මහතා
විශේෂ ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදී සිරිමාවිය පබා මලිති පියරත්න මෙනවියද සහභ්හාගී විය
2023/05/30 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී.
නැතීවී යන මනුසත්කමේ සුවද අප කලා අංශයෙන් සිරිමාවෝ පින් බිමටත්,,,එතුලින් සමස්ත සමාජයටත් ලබාදීම අරමුනු විය