WhatsApp Image 2024-07-26 at 7.24.21 PM

Transnational Hoops Showdown: Duel of the Courts

Transnational Hoops Showdown: Duel of the Courts

WhatsApp Image 2024-07-26 at 7.24.21 PM

The basketball team of Sirimavo Bandaranaike Vidyalaya proudly participated in the Sri Lanka vs Thailand Basketball Championship 2024 held in Bangkok. Our players showcased exceptional skill and sportsmanship on the international stage, representing our school and country with pride.
MIC Dileesha Atapattu
Head Coach Tharindu Fernando

Smart Board Project 002

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන

ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන

Smart Board Project 001

ගරු විදුහල්පතිනි ආචාර්‍ය සුමේධා ජයවීර මහත්මියගේ සංකල්පයක් අනුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන 2024/07/25 දින පැවැත්විණි.

ආදි ශිෂ්‍යා සංගමය

WhatsApp Image 2024-07-14 at 1.29.47 PM

1st Place in inter-school individual category, Novus Technica’24

1st Place in the interschool individual category, the Novus Technica'24

WhatsApp Image 2024-07-14 at 1.29.47 PM

Our proud Sirimavian Senudi Sehansa has managed to achieve a remarkable victory at the Novus Technica’24 organised by Nalanda College Young Inventors Society,by securing the 1st Place in inter school individual category.

Our heartiest congratulations to our young Inventor Senudi Sehansa for your remarkable achievement

lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව 19/20/21 යන දිනහි පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ලැබේ.

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

 

Invite all to see the poson Lantern presented by Sirimavians in Art section. I highly appreciate the teacher in charge of it Ms Dulakshi and her team for their commitment.

The principal
Dr.(Mrs) Sumedha Jayaweera

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

ආනුභා 2024 කලා උලෙළ

ආනුභා 2024 කලා උලෙළ

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ කලා අංශය විසින් සංවිධාය කරන ආනුභා 2024 කලා උලෙළ .
මෙවර මනුශ්‍යත්වය තේමා කොට සුසංහන ලෙස නම් කොට ඇත.
ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කලා කීර්ති ජයන්ත චන්ද්‍රසිරි මහතා
විශේෂ ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදී සිරිමාවිය පබා මලිති පියරත්න මෙනවියද සහභ්හාගී විය
2023/05/30 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී.
නැතීවී යන මනුසත්කමේ සුවද අප කලා අංශයෙන් සිරිමාවෝ පින් බිමටත්,,,එතුලින් සමස්ත සමාජයටත් ලබාදීම අරමුනු විය