ආනුභා 2024 කලා උලෙළ

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ කලා අංශය විසින් සංවිධාය කරන ආනුභා 2024 කලා උලෙළ .
මෙවර මනුශ්‍යත්වය තේමා කොට සුසංහන ලෙස නම් කොට ඇත.
ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කලා කීර්ති ජයන්ත චන්ද්‍රසිරි මහතා
විශේෂ ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදී සිරිමාවිය පබා මලිති පියරත්න මෙනවියද සහභ්හාගී විය
2023/05/30 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී.
නැතීවී යන මනුසත්කමේ සුවද අප කලා අංශයෙන් සිරිමාවෝ පින් බිමටත්,,,එතුලින් සමස්ත සමාජයටත් ලබාදීම අරමුනු විය

Shopping Basket