Mallika Home for Elderly Women

මල්ලිකා වැඩිහිටි නිවාස යේ වැඩිහිටියන් වෙනුවෙන්ම සිදුකරන ලද දානමය පුණ්‍ය කර්මය 2024

වැඩිහිටියන් වෙනුවෙන්ම සිදුකරන ලද දානමය පුණ්‍ය කර්මය 2024

Mallika Home for Elderly Women

පාසලේ ප්‍රාථමික අංශයේ 1 වසර දි යණියන් ගේ දායකත්වයෙන් වාර්ෂික ව මල්ලිකා වැඩිහිටි නිවාස යේ වැඩිහිටියන් වෙනුවෙන්ම සිදුකරන ලද දානමය පුණ්‍ය කර්මය 02/01 දින පන්තිභාර ගුරුතුමිය න්ගේ, දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.