ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන

Smart Board Project 001

ගරු විදුහල්පතිනි ආචාර්‍ය සුමේධා ජයවීර මහත්මියගේ සංකල්පයක් අනුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියලුම පන්තිකාමර සදහා සුහුරු පුවරු ස්ථාපනය කිරීමේ වැඩසටහන 2024/07/25 දින පැවැත්විණි.

ආදි ශිෂ්‍යා සංගමය

Shopping Basket