lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

lantern

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව 19/20/21 යන දිනහි පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ලැබේ.

පහන් කූඩුව නැරඹීමට ඔබ සැමට ආරාධනා!

 

Invite all to see the poson Lantern presented by Sirimavians in Art section. I highly appreciate the teacher in charge of it Ms Dulakshi and her team for their commitment.

The principal
Dr.(Mrs) Sumedha Jayaweera

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

ආනුභා 2024 කලා උලෙළ

ආනුභා 2024 කලා උලෙළ

WhatsApp Image 2024-06-16 at 1.21.56 PM

සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයේ කලා අංශය විසින් සංවිධාය කරන ආනුභා 2024 කලා උලෙළ .
මෙවර මනුශ්‍යත්වය තේමා කොට සුසංහන ලෙස නම් කොට ඇත.
ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කලා කීර්ති ජයන්ත චන්ද්‍රසිරි මහතා
විශේෂ ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ආදී සිරිමාවිය පබා මලිති පියරත්න මෙනවියද සහභ්හාගී විය
2023/05/30 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී.
නැතීවී යන මනුසත්කමේ සුවද අප කලා අංශයෙන් සිරිමාවෝ පින් බිමටත්,,,එතුලින් සමස්ත සමාජයටත් ලබාදීම අරමුනු විය

434425913_967018741444863_5079812674838699840_n

සිරිමාවෝ දියණියන්ට ජනපති කියූ දේ Sirimavo Bandaranaike Vidyalaya Rupavahini News

සිරිමාවෝ දියණියන්ට ජනපති කියූ දේ

නවීන තාක්‍ෂණය සහ දැනුම, අධ්‍යාපනයේ නව ආයුධය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි වසර 75 තුළ රට ඉරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්*ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Prize Awarding Ceremony