WhatsApp Image 2025-06-12 at 2.10.52 PM

පොසොන් පහන් කූඩු තරඟාවලිය.

පොසොන් පහන් කූඩු තරඟාවලිය.

WhatsApp Image 2025-06-12 at 2.10.52 PM

සිරිමාවෝ බණ්ඩාරනායකක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාජ සංහිඳියාව හා ශිෂ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය,ප්‍රජා සබඳතා සංවර්ධනය හා ප්‍රජා සේවා අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද පොසොන් පහන් කූඩු තරඟාවලිය.

WhatsApp Image 2025-05-13 at 1.34.39 PM

කඩල සහ බෙලි මල් දන්සල 2025

කඩල සහ බෙලි මල් දන්සල 2025

WhatsApp Image 2025-05-13 at 1.34.39 PM
WhatsApp Image 2025-05-13 at 1.34.40 PM

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගරු විදුහල්පති ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ මූලිකත්වයෙන්, පාසල් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ කඩල සහ බෙලි මල් දන්සල 2025/05/8 හා 2025/05/09 දින පාසල් පරිශ්‍රයේදී පවතින ලදී.

WhatsApp Image 2025-05-13 at 1.37.45 PM

ජාතික රෝහලේ පන්සලට වෙසක් පහන් කූඩු පරිත්‍යාග කිරීම

ජාතික රෝහලේ පන්සලට වෙසක් පහන් කූඩු පරිත්‍යාග කිරීම

WhatsApp Image 2025-05-13 at 1.37.45 PM

විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි දැරියන් ලවා වෙසක් පහන් කූඩු සාදවා රෝගීන්ගේ හිත සුව පිණිස ජාතික රෝහලේ පන්සලට පරිත්‍යාග කිරීම

WhatsApp Image 2025-05-13 at 1.34.29 PM

බුද්ධ රශ්මි 2025

බුද්ධ රශ්මි 2025

WhatsApp Image 2025-05-13 at 1.34.29 PM

“බුද්ධ රශ්මි 2025” ගංගාරාම වෙසක් කලාපය නිමිත්තෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය වන ආචාර්ය සුමේධා ජයවීර මැතිනියගේ ශ්‍රද්ධා සම්පන්න සංකල්පයකට අනුව විද්‍යාලයීය කලා අංශය සහ ශිෂ්‍ය නායිකා මණ්ඩලය මගින් මෙවර ඉදිරිපත් කරන ලද වෙසක් කූඩුව.

Clean Sri Lanka Project

සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා

සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා

අපි සිරිමාවෝ බාලිකාවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළා – විදුහල්පතිනී ආචාර්‍ය සුමේධා ජයවීර