ආදි ශිෂ්‍යා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කළ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුල

Play area refurbishment

ආදි ශිෂ්‍යා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කළ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුල ගරු විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ සුරතින් 2024-10-01 වන දින සිසු අයිතියට පැවරූ වගයි.

ශ්‍රම දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපගේ හදපිරි ස්තුතිය!

Shopping Basket