Sirimavo Bandaranaike Vidyalaya Official Website
සිරිමාවෝ බණ්ඩාරනායකක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාජ සංහිඳියාව හා ශිෂ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය,ප්‍රජා සබඳතා සංවර්ධනය හා ප්‍රජා සේවා අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද පොසොන් පහන් කූඩු තරඟාවලිය.