පොෂණීය දේශීය ආහාර ප්‍රදර්ශනය

food exhibitions 2023 ii

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට (“අප කන බොන දේ පාඩම”) සගාමීව පොෂණීය දේශීය ආහාර ප්‍රදර්ශනයක් 2023/09/11 වෙනි දින විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මැතිනියගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විණ.

Shopping Basket
error: Content is protected under INTELLECTUAL PROPERTY ACT, No. 36 OF 2003 Sri Lanka.