Sirimavo Bandaranaike Vidyalaya Official Website
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගරු විදුහල්පති ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ මූලිකත්වයෙන්, පාසල් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ කඩල සහ බෙලි මල් දන්සල 2025/05/8 හා 2025/05/09 දින පාසල් පරිශ්‍රයේදී පවතින ලදී.